දාසෙන්කැලි මහරජ – 03

දීර්ඝතම අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ලංකා ඉතිහාසයේ සුවිශේෂීම කාල පරිච්ඡේදයක් ලෙස ධාතුසේන රජුගේ පාලන සමය සැලකිය හැකියී.  ලංකා ඉතිහාසය හැදෑරීමේදී වැදගත්ම ලේඛනගත ඓතිහාසික මූලාශ්‍රය ලෙස සැලකෙන මහාවංශයද,  මහානාම හිමි විසින් රචනා කරනුයේද මීට සමකාලීනවයි.  ධාතුසේන රජු පිළිබඳ මහාවංසය, දීපවංසය, රාජාවලිය ආදී ඓතිහාසික මූලාශ්‍ර ගණනාවක සඳහන්ව ඇති තොරතුරු එකට ගොනුකොට,  ලිපි මාලාවක් ලෙස මෙලෙස පළ කරමි.  ලංකා ඉතිහාසය පිළිබඳ කියවීමට හා හැදෑරීමට රුචිකත්වයක් ඇති සැමගේ රස වින්දනය හා දැනුවත්වීම උදෙසා මෙය අත්වැලක් වනු ඇත.

මෙය දාසෙන්කැලි මහාරජ ලිපි මාලාවේ තෙවැන්න වේ.  දාසෙන් කුමරු තුරුණු වියේ සිට රාජාභිෂේකය දක්වා වූ සිදුවීම් පිළිබඳ දෙවන ලිපියේ සඳහන් විය.  මෙහි ඇත්තේ රාජාභිශේකයෙන් පසු අවධියයි.

පරිශීලිත මූලාශ්‍ර – සිංහල මහා වංශය, රාජාවලිය, පූජාවලිය

“දාසෙන්කැලි මහාරජ – 03” PDF ආකාරයෙන් පහතින් බාගත කරගන්න. . . .

download daasenkeli maha raja 03



මෙම ලිපියේ පළමු කොටස පහතින්. . . .

දාසෙන්කැලි මහාරජ – 01


මෙම ලිපියේ දෙවැනි කොටස පහතින්. . . .

දාසෙන්කැලි මහරජ – 02

 

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
https://ucsc.cmb.ac.lk/students/blog/2017/03/%e0%b6%af%e0%b7%8f%e0%b7%83%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b7%90%e0%b6%bd%e0%b7%92-%e0%b6%b8%e0%b7%84%e0%b6%bb%e0%b6%a2-03/
Twitter20
Share20
0 votes