දාසෙන්කැලි මහරජ – 02

cover

දීර්ඝතම අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ලංකා ඉතිහාසයේ සුවිශේෂීම කාල පරිච්ඡේදයක් ලෙස ධාතුසේන රජුගේ පාලන සමය සැලකිය හැකියී.  ලංකා ඉතිහාසය හැදෑරීමේදී වැදගත්ම ලේඛනගත ඓතිහාසික මූලාශ්‍රය ලෙස සැලකෙන මහාවංශයද,  මහානාම හිමි විසින් රචනා කරනුයේද මීට සමකාලීනවයි.  ධාතුසේන රජු පිළිබඳ මහාවංසය, දීපවංසය, රාජාවලිය ආදී ඓතිහාසික මූලාශ්‍ර ගණනාවක සඳහන්ව ඇති තොරතුරු එකට ගොනුකොට,  ලිපි මාලාවක් ලෙස මෙලෙස පළ කරමි.  ලංකා ඉතිහාසය පිළිබඳ කියවීමට හා හැදෑරීමට රුචිකත්වයක් ඇති සැමගේ රස වින්දනය හා දැනුවත්වීම උදෙසා මෙය අත්වැලක් වනු ඇත.

මෙය දාසෙන්කැලි මහාරජ ලිපි මාලාවේ දෙවැන්න වේ.  දාසෙන් කුමාරෝත්පත්තිය හා කුමරුන්ගේ ළමා අවධිය පිළිබඳ පළමු ලිපියේ සඳහන් විය.  මෙහි ඇත්තේ කුමරුන්ගේ තුරුණු වියේ සිට රාජාභිෂේකය දක්වා වූ පරිච්ඡේදයයි.

පරිශීලිත මූලාශ්‍ර – සිංහල මහා වංශය, රාජාවලිය, පූජාවලිය

“දාසෙන්කැලි මහාරජ – 02” PDF ආකාරයෙන් පහතින් බාගත කරගන්න. . . .

download දාසෙන්කැලි මහාරජ 02

 



මෙම ලිපියේ පළමු කොටස පහතින්. . . .

දාසෙන්කැලි මහාරජ – 01

 

Please follow and like us:
RSS
Follow by Email
Facebook0
Google+20
https://ucsc.cmb.ac.lk/students/blog/2016/10/%e0%b6%af%e0%b7%8f%e0%b7%83%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b7%90%e0%b6%bd%e0%b7%92-%e0%b6%b8%e0%b7%84%e0%b6%bb%e0%b6%a2-02/
Twitter20
Share20
0 votes