Articles Posted in the " Albums " Category

  • සසල දියේ රුව සොයා – The Launching Ceremony

    ජාත්‍යන්තර මව් භාෂා දිනයට සමගාමීව කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතන ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලැබූ සසල දියේ රුව සොයා The Launching Ceremony පෙබරවාරි මස 21 වනදා සවස 3.30ට විද්‍යාජෝති මහාචාර්ය වී.කේ සමරනායක අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ ඉගෙනුම ලබන ධනුෂ්ක සංජය සොහොයුරාගේ කුළුඳුල් නවකතාව එළිදැක්වීම සහ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රටට සුවිශේෂී සේවාවක් කළ සොඳුරු ශ්‍රි ලාංකිකයින් වෙත උපහාර සම්මාන පිරිනැමීමක්ද සිදුකෙරිණි. කලාකරුවන්, විද්වතුන්, මාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල දරු දැරියන්, පාසල් දරු දැරියන් සහ ගුරුභවතුන් විශාල පිරිසක් සහභාගි වූ මෙහිදී තාරුණ්‍යය පරපුර ශක්තිමත් කරවීමේ අරමුණින් විශේෂ දේශන මාලාවක් ද සිදුකෙරිණි.


  • රීඩ් හැන්දෑව 2018

    කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ ශිෂ්‍ය සංගමය හා සිසු සිසුවියන් එක්ව සංවිධානය කළ ‘රීඩ් හැන්දෑව 2018’ ප්‍රසංගය 2018 පෙබරවාරි 15 දින පස්වරු 5ට, කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ විද්‍යාජාේති මහාචාර්ය වී.කේ. සමරනායක අනුස්මරණ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණි.


  • Hasta La Vista

    Hasta La Vista the going down ceremony of the 11th batch of University of Colombo School of Computing was held successfully on the 27th of January 2018 at the Glen Reception Hall.